උද්‍යාන පාලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උයනක් බලා ගන්නා; උයන්පල්ලා; උයන්ගොව්වා; උද්‍යාන පාලකයා.