උදා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උදාව; සූර්යයාදි ග්‍රහයන්ගේ නැඟීම; උද්ගමය.
2. නා.ප්‍ර. උදෑසන; පාන්දර.
3. නා.ප්‍ර. පහළවීම; හටගැනීම; උත්පත්තිය.
4. නා.ප්‍ර. උදයගිර.
5. නා.ප්‍ර. අභිවෘද්ධිය; ඓශ්වර්යය.