උදාර ප්‍රාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අලං.) කාව්‍ය ශාස්ත්‍රයෙහි දැක්වෙන ගුණයක්; කාව්‍ය නායකයාගේ ගුණ උත්කර්ෂවත් ව ප්‍රකාශ වන අවස්ථාව.