උදාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාන්දර; උදෑසන.
2. නා. පහළ වීම; හටගැනීම; උත්පත්තිය.
3. නා. අභිවෘද්ධිය; ඓශ්වර්යය.