උදුරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. උගුල්ලනවා; උපුටනවා; ගලවනවා.
2. ක්රි. (අන් සතු දෙය) බලෙන් ගන්නවා; පැහැර ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. extract
2. vti. pluck
3. v. plunder
4. vti. root
5. n. uproot
1. ක්රි. උගුල්ලනවා; උපුටනවා; ගලවනවා.
2. ක්රි. (අන් සතු දෙය) බලෙන් ගන්නවා; පැහැර ගන්නවා.
1. v. extract
2. vti. pluck
3. v. plunder
4. vti. root
5. n. uproot