උදෙසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පෙන්නා දෙනවා; නියම කරනවා; වෙන්කර දෙනවා.
2. ක්‍රි. අදහනවා; මෙනෙහි කරනවා; සිහි කරනවා.
3. ක්‍රි. කියනවා; දේශනා කරනවා; මුල සිට පිළිවෙළින් කියවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. declare
2. n. explain
3. n. recite