උනුලොම් දා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුදුරදුන්ගේ නළලෙහි දෙබැම මැද පිහිටි දකුණට කරකැවුණු දිග රෝමය; ඌර්ණරෝම ධාතුව; දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.