උඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආහාරයට ගන්නා ධාන්‍ය විශේෂයක්; මාෂ ප්‍රභේදයක්.
2. නා.ප්‍ර. උඳුවප් මාසය.