උප මණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පුෂ්පයක මණියට යටින් ඒ ළඟම තිබෙන නිපත්‍ර සමූහය; මණිපත්‍ර හා මාරුවෙන් මාරුවට පිහිටි කුඩා මණිපත්‍ර වැනි අවයව පෙළක් (=epicalyx).