උපකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කිසියම් ක්රියාවකට උපකාර වන දෙය; ආම්පන්නය; පරිභෝග භාණ්ඩය; මෙවලම; ශිල්පීය ආයුධය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accessory
2. Phy. apparatus
3. n. appliance
4. appointments
5. Aes. device
6. n. engine
7. equipment
8. n. implement
9. n. instrument
10. n. machine
11. n. office
12. n. resource
13. n. tool
14. n. utensil