උපඝාතක කර්මයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) පවත්නා දුර්වල කර්මයක විපාක ශක්තිය මැඩ හෙවත් උපච්ඡේද කොට විපාක දෙන බලවත් කර්මය; උපච්ඡේදක කර්මය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 321 ← උපඝාතක උපඝාතකකම්ම →