උපධාතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර.බහු. ශරීරයේ ප්රධාන ධාතුවලට හා අවයවවලට දෙවැනි වූ ධාතු; කිරි, ඔසප් ලේ, ඩහදිය, දත්, කෙස් හා ඕජස් යන දෑ.