උපනතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක්තරා අතකට නැමීම හෝ නැමී පැවැත්ම; නැඹුරු වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. tendency
2. Eco. trend