උපනුවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උපන් තැනැත්තා.2. නා. උපන් දෙය; පහළ වූ දෙය; උපන් ධනධාන්යාදිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 324 ← උපනීහාතුං උපනෙත →