උපපත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (උද්භි.) පත්‍ර වෘන්තයක හෙවත් කොළ නටුවක පාදයෙන් නැගී ආ සාමාන්‍යයෙන් පත්‍රයක හැඩය ඇති උපාංග දෙකින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. stipule