උපපත්රිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. චැක්පත්, කුවිතාන්සි ආදිය නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව කෙටි සටහනක් ලියා ඉතිරි කරගනු ලබන කොටස; පිළිපත; උපපත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. counterfoil
2. Bot. stipel
3. counter-foil
(පාරිභා.) නා. චැක්පත්, කුවිතාන්සි ආදිය නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව කෙටි සටහනක් ලියා ඉතිරි කරගනු ලබන කොටස; පිළිපත; උපපත.
1. n. counterfoil
2. Bot. stipel
3. counter-foil