උපපදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෙවන හෝ අප්රධාන වචනය; ප්රධාන වචනයේ ඇති අදහස සීමා කරන එහෙත් ප්රධාන වචනයට සමීප දෙවන වචනය.
2. නා. විශේෂයෙන් සංඥා නාමයකට පෙර යෙදෙන විශේෂ නාමය.