උපපීඩනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ශරීර වධය; දැඩි මානසික හෝ කායික හෝ වේදනාව.2. නා. ප්රතිවිපාකය; පළිගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 325 ← උපපීඩක කර්මය උපපීළ →