උපමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සංසන්දනය; සදෘශ්‍යය; සමානත්වය; එක් දැයක් තවත් දැයක් වැනි යැයි කරන ප්‍රකාශය.
2. නා. නිදර්ශන සහිත කථාව; උදාහරණය; නිදර්ශනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. comparison
2. n. simile