උපරාජ්යයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ප්රධාන රාජධානියකට යටත් ප්රදේශීය හෝ කුඩා හෝ රාජ්යයන්.2. නා. යුවරජ තනතුර; දෙවෙනි රජකම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 326 ← උපරාජයා උපරාව →