උපරිභූමක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ඇටපියලි හෙවත් බීජපත්‍ර පොළොවෙන් උඩට ඇදෙමින් ප්‍රරෝහණය වන.