උපවිෂ්ටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. හිඳගත්; වාඩි වූ.2. වි. එළඹුණු; පැමිණි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 328 ← උපවිෂ උපවිෂ්ටිය →