උපසර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උවදුර; පීඩාව; යක්ෂභූතාදිගෙන් වන උපද්‍රවය; රෝග විකාරය; රෝගය.
2. (ව්‍යාක.) නා. ප්‍රකෘතියකට මුලින් ඈඳෙන අව්‍යය පද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affix
2. n. prefix
3. n. suffix