උපස්නේහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍රයන්හි වැඩ කරන කොටස්- වල පෘෂ්ඨයන් අතර ඝර්ෂණය අඩු කිරීමට යොදන තෙල් වර්ග ආදිය; උපස්නේහකය (=lubrication).