උපාධ්යාය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වරද නිවරද පෙන්වා අවවාද අනුශාසනා කරන්නා; ධර්ම විනය උගන්වන්නා; පැවිදි කිරීමෙහි සහ උපසම්පදා කර්මයෙහි මූලික වන භික්ෂූන් වහන්සේ.