උමං ගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ගොඩනැගිල්ලක පොළොවෙන් යට පිහිටා ඇති තට්ටුව.
2. නා. පොළොව යටින් කැපූ මාර්ගය; උමං මාර්ගය.