උයන් වැවීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මල්, පලතුරු, එළවළු, අලංකාර ශාක ආදි වගා කටයුතු කරනු ලබන කෘෂිකර්ම අංශය; උද්‍යාන කර්මය (=horticulture).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. horticulture