උරකඳසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. රෙදි වියන යන්ත්රයක ඉදිරිපස වියන්නාගේ ආසනයට උඩින් සවි කර තිබෙන ලී කඳ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 335 ← උරඉස උරකැටය →