උරනලුණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. (ක්ලාන්ත වීම ආදියෙහි දී උත්තේජනයක් වශයෙන් නාසයට ඉරීමට දෙනු ලබන) ඇමෝනියම් කාර්බනේට් හා සුවඳ මිශ්රණය (=smelling salts).