උරවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උරන්නට සලස්වනවා; බී ගන්නවා; චූෂණය කරනවා.
2. ක්‍රි. කැණිමඬල තුළට පරාල වද්දවනවා; පරාල සවිකරනවා.