උරවැල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. උඩරට නැට්ටුවන් දකුණු අංශයේ පලඳින රන් මාලයක්; තවඩම් වැල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 336 ← උරවැර උරවැස්ම →