උරස්කුහරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ඉල ඇට රාමුවෙන් හා අන්තර් භිත්තියෙන් වට වී ඇති) උරයේ ඇතුළු කොටස; ළය ප්‍රදේශය; පපු කුහරය.