උරා ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (ද්‍රව, තාපය, ආලෝකය ආදිය) ඇද ගන්නවා; චූෂණය කර ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. absorb
2. v. adsorb
3. v. assimilate
4. v. suck