උරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (උපකරණ, එළවළු ආදිය ගෙන යෑමට) ගොක් කොළවලින් සෑදු පිරිවැස්ස; මල්ල; උරය.
2. නා. මඩිය; කෝෂය.