උරුහම් බානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. තොල් දෙක උල්කර කටින් හුළං පිට කරමින් හඬක් පිටකරනවා; සිවුරුහන් කරනවා.