උල තියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. උල හිඳුවනවා; සිංහල රජුන් කල වරදකරුවන්ට පැනවූ මරණීය දඬුවමක් වන උල තියන හෙවත් උල හිඳුවන කාර්යය.