උලටනය කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) ක්‍රි. (පැත්ත වෙනස් වන සේ හෝ උඩ යටට සිටින සේ) පෙරළනවා; විපර්යස්ත කරනවා.