උවටැන්හල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (බුදුරජාණන් වහන්සේට වැඳීමට හෝ සිවුපසයෙන් උපස්ථාන කිරීමට හෝ) භික්ෂූන් වහන්සේලා රැස්වන ශාලාව.