උවන්දිරම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වගතුග; පලහිලව්ව.
2. නා. රජයකට හෝ පාලකයකුට හෝ බද්දක් හෝ භෝගවලින් හෝ දෙනු ලැබූ තුටුපඬුරු; සුවන්දිරම; හුවන්දිරම.