උෂ්ණත්ව අන්තරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. නියමිත කාලයක් තුළ වාර්තා වන උපරිම සහ අවම උෂ්ණත්ව අංශක අතර වෙනස (=range of temperature).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 341 ← උෂ්ණත්ව අංශකය උෂ්ණත්ව අනුක්රමණය →