උෂ්ණත්ව ප්‍රතිලෝමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උෂ්ණත්ව පෙරළිය; උෂ්ණත්ව විපර්යාසය; වායුගෝලයේ ඉහළට යත් ම සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට උෂ්ණත්වය අඩු නොවී වැඩිවීම (=inversion of temperature).