උස්සා ගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ඉහළට ගන්නවා; ඔසොවනවා.2. ක්රි. යටපත් වූවක් මතු කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 343 ← උස්සහිතුං උස්සාගෙන යනවා →