උසාවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධිකරණ ශාලාව; නඩු විමර්ශනය කර තීන්දු ලබා දීමට පිහිටුවන ලද නීත්‍යානුකූල ආයතනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. court
2. court-house