උළක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (වියළි ද්‍රව්‍ය හෝ ද්‍රව වර්ග) පිළිබඳ මිනුම් ප්‍රමාණයක්; පත.
2. නා. දෝතට අල්ලන ප්‍රමාණය; අතළොස්ස.