ඌතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ශරීරයෙහි) බොහෝවිට ඒකාකාරී කෘත්‍යයක් ඉටුකරන සමාන සෛලවලින් යුක්ත සෛල සමුදාය.