ඌර්ධ්ව පාතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට නො පැමිණ වාෂ්ප බවට පත් වීම (=sublimation).