ඌරු වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පල් වෙනවා; නරක් වී යනවා.2. ක්රි. වෙනස් වෙනවා; අන් අතකට යොමු වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 348 ← ඌරු වාහනය ඌරු සූත්රය →