ඌසිකාල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. වහලක මුදුන් ලීය උසුලා සිටීමට බාල්කය මැද සවිකරනු ලබන මුදුන් කණුව; කුරුපාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 349 ← ඌස්මාක්ෂරය ඌසිකාල් කොටනවා →