එකත්පස්ව සිටිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පසෙකට වී; පැත්තකට වී ගරුසරු ව සිටිනවා; උත්තමයකුට ගෞරව පිණිස සවැදෑරුම් දොසින් තොර ව ඉන්නවා.