එක්වන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. ඒකාකාර; එක හා සමාන; සමාන.
2. ක්‍රි.වි. නිතර; නිරන්තරයෙන්; අනවරතයෙන්.
3. ක්‍රි.වි. එකට; සමඟ.